Feeds:
Posts
Comments

මෙම සටහන ලියන්නට සිතුනේ මහගෙදර රැඩිකල්වාදියෙකු වන එක්තරා සාමාජිකයෙක් විසින් ලියන ලද කවියක්. සම්මතයෙන් ඔබ්බට ගොස් කරන ලද නිර්මාණයක් නිසා ඔහු වාග් ප්‍රහාරයකට ලක්විය. මෙතනින්
http://www.elakiri.com/forum/showthread.php?t=118546 ඔයගොල්ලොන්ට එය බලාගත හැකියි. මෙයට හේතුව කුමක් විය හැකිද? අවකාශයේ කතා කල පරිදි නිර්මාණකරුවා රැල්ලෙන් මිදුණු නිදහස් නිර්මාණයක් කිරීමට ගොස් “වැඩේ අනා ගැනීම” ට හොදම උදාහරණයකි මෙය.

විප්ලවකාරී වී බෙල්ල කපා ගැනීම හෝ තමන්ගේ අදහස් තමා වෙතම තබා ගෙන ජීවත්වීම යන දෙකින් තේරීමක් කිරීම ඔබට බාරයි.

 
පසුවදන:
විප්ලවකාරීන් ගැන කියනකොටයි මතක් වුනේ “rang de basanti” නම් චිත්‍රපටිය. බැලිය යුතු විශිශ්ට ගනයේ නිර්මාණයකි මෙය.

master and the puppet

Purgatory

elect the dead

The window of sorrow

Flower

ආදරය ??? love ???