why is love restrained for a flower which is used by bees?
how can a flower gets impure just because it is used by bees?
flower= girl
bees= guys
so it’s basically about how people corner and catagorize girls as whores just because they’ve lost their virginity…… n the poem emphazise on that those girls are humans too…… just like you and me…….and how guys have endless fun since they don’t have to prove their virginity
මල්ලී ඕක පරම්පරා ගානක් අපේ නට්ටියගේ ඔළු නරක් කරප
අයියෝ නලින් නමෙන්ට් එක ටයිප් කරන්නත් කලින් enter උනා….delete කරන්න දෙන්නෙත් නෑ…මෙන්න ආයෙත්
මල්ලි ඕක පරම්පරා ගානක් අපේ මිනිස්සුන්ගේ මොළ අවුල් කරපු ටොපික් එකක්..ඇත්තටම කොහෙවත් ඉන්න බඹරෙක් ඇවිත් වහලා රොන් අරගෙන ගියාට මල පලි නැ ඒත් හැමදාම බැනුම් ඇහුවේ මල නරක නාමේ ආවේ මලට….ඒ වගේම තමයි බඹරෙක් වැහුවා කියලා මලක ගුණ සුවද නැති වෙන්නෙත් නෑ…අර ඔයාගේ පර්ධා කවිය වගේ තමයි මේකත් සංස්කෘතින හා සමාඡීය පිළිගැනීම් මත ඇති වුනු ගැටළුවක්
මලිය කියන්න දෙයක් ඉතුරු කරල නැහැ වගේ. මල වෙන්නෙත් මැලවෙන්නෙත් අපේ හිත තමයි. මල නෙමෙයි.
මේ සමාජය හරිම කුහකයි. ලෝකෙ වටේ ඉන්න ගෑණුත් එක්ක බුදියගත්ත පිරිමි තමන්ගෙ විවාහයේදී පටලයකට යට වෙන සංස්කෘතියක් මේක. මේ කුහක සදාචාරය මෙහෙට බෝ කලේ පිටරැටියො කියලයි මම අහල තියෙන්නේ. හැබැයි එයාල දැන් නිදහස්. අපි තාම සිගරට් බොනවා.
Is it a code I don’t know? lol
@ maelinat:
it’s in sinhalese…….the native language of Sri Lanka
if you need a translation then let me know
Ok!
Yes! Thank you for the proposition…
well a raw translation would be like: